Blog

Join the Community

මේ පාර Dynamics 365 Customer Service දිහා බලමු

ගියපාර post එකෙන කිවවා වගේ, යමක ඉගෙන ගැනීමට ඇති හොඳම ක‍රමය එය කිරීමෙනය. මේ Article එකෙන අපි ඕගොලලනට කියලා දෙනන යනනේ Dynamics 365 Customer Service app එක ගැන Microsoft වෙතින ඔබට ලබා ගත හැකි Dynamics 365 පුහුණු වැඩසටහන පිළිබඳව.

මෙම පුහුණු වැඩසටහන ඔබට Microsoft Dynamics Customer Service App එක පිළිබඳව බොහොම ගැඹුරින ධ‍යාපනයක ලබාගැනීමට හැකියාවක ලැබෙයි.

  •  Introduction to Dynamics 365 Customer Service : Click Here

ඔබට මෙම පාඨමාලාවන කරගෙන යදදී ඒවා trial කරනන licence එකක අවශ‍ය නම Trial Instance එකක හදාගනනෙ කොහොමද කියන එක ගැන අපි පෝසට එකක කරල තියෙනවා ඒ පෝසට එක මම පහතින ආයෙත ඕගොලලනට දැනුම දෙනනම.

Microsoft 365 Developer සහ Dynamics 365 Trial Subscription එකක නිරමාණය කරනනේ කෙසේද? Click Here

එහෙනම අපි බලාපොරොතතු වෙනවා අපගේ ඊළඟ සැසිවාර වෙනකොට ඕගොලලෝ මේ පුහුණු වැඩසටහන කරලා බොහොම හොඳ අධ‍යාපනයක හා අතදැකීමක ලබාගෙන සිටි කියලා . මේ පුහුණුවීම කරගෙන යදදි ඕගොලලනට යම කිසි ප‍රශනයක ගැටලුවක ගොඩනැගෙනවා නම අපට අපට Email කරලා ඔබලාගේ තිබෙන ඒ ප‍රශන නිරාකරණය කරගනන ලෙස අපි බොහොම...

Continue Reading...
Close

50% Complete

Join Us to Grow Your Career

Join BizApps.Guru today to get free access to Business Applications Meetups in your language and Online Learning programs.