Blog

Join the Community

දැන් Dynamics 365 පිළිබඳ පුහුණුවක් කිරීමට කාලයයි!

dynamics 365 sales Nov 04, 2020

යමක ඉගෙන ගැනීමට ඇති හොඳම ක‍රමය එය කිරීමෙනය. පළමු සැසියේදී අපි Dynamics 365 මෘදුකාංග පදධතිය පිළිබඳ ඉහළ දළ විශලේෂණයක දෙස බැලුවෙමු. දෙවන සැසියේදී අපි Dynamics 365 Sales App එකේ ද  ඉහළ මටටමේ දළ විශලේෂණයක දෙස බැලුවෙමු. දැන ඕගොලලනට තියෙනනේ අපේ සැසිවාරයන දෙකෙන ලබා ගතත දැනුමත පාවිචචි කරලා Microsoft Docs වෙත ගොස එහි තිබෙන training programs කරලා තවත දුරට මේ software එක ඉගෙන ගනන එකයි.

මෙම ලිපියෙන අපි අපගේ අවසාන සැසි දෙකේදී අප කළ දෙයට අදාළව, Microsoft වෙතින ඔබට ලබා ගත හැකි Dynamics 365 පුහුණු වැඩසටහන දෙකක පිළිබඳව ඔයගොලලනව දැනුවත කරනවා.

  1. මෙම Microsoft Docs විසින ලබාදෙන පුහුණු වැඩසටහන, අපේ පළමු වැඩසටහනට සමගාමීව, ඔබට ඉහළ මටටමේ දළ විශලේෂණයක ලබා දෙනු ඇත. එය ඔබට access කිරීම සඳහා මෙම URL එක Click කරනන.
    • Introduction to Microsoft Dynamics 365 : Click Here
  2. මෙම දෙවන පුහුණු වැඩසටහන ඔබට Microsoft Dynamics Sales App එක පිළිබඳව බොහොම ගැඹුරින ධ‍යාපනයක ලබාගැනීමට හැකියාවක ලැබෙයි
    •  Introduction to Dynamics 365 Sales : Click Here
...
Continue Reading...
Close

50% Complete

Join Us to Grow Your Career

Join BizApps.Guru today to get free access to Business Applications Meetups in your language and Online Learning programs.