Blog

Join the Community

ඔබේ ගමනේ ආරම්භය - හමුවන්න, ඉගෙන ගන්න, දැනුම බෙදාගන්න

ඔබ දැනගෙන හිටියද ලෝකයේ භාෂා 6500 කට වඩා කතා කරනවා කියල?  ලෝක ජනගහනයෙන 15% කටත වඩා අඩු සංඛ‍යාවක තමා ඉංග‍රීසි කතා කරනනෙ.  තාකෂණික ලියකියවිලි සහ පුහුණු වැඩසටහන සමබනධයෙන ගතතම, සියලුම තාකෂණික ආයතන ඉංග‍රීසි භාෂාවෙන  සහ වෙනත භාෂා අතළොසසකින පමනයි තාකෂණික ලියකියවිලි සහ පුහුණු වැඩසටහන සපයනනෙ. උදාහරණයක  හැටියට මයික‍රොසොෆට ලරන (Microsoft Learn) වෙබ අඩවියේ, ඩයිනමිකස 365 (Dynamics 365), පවර ඇපස (Power Apps) සහ පවර ඔටෝමේට (Power Automate) පුහුණුව ලබා ගත හැකකේ භාෂා 5 කින පමනයි. (ඉංග‍රීසි, ජපන, ජරමානු, සපඥ, සහ ප‍රංශ). මෙය ආවරණය කරනනේ ලෝක ජනගහනයෙන 28% ක පමනයි.  ලෝක ජනගහනයෙන 72% කට මයික‍රොසොෆට ව‍යාපාර යෙදුම (Business Applications) සඳහා වටිනා පුහුණු වැඩසටහන ලබාගනන විදිහක නැහැ. අනෙකුත ප‍රමුඛ තාක‍ෂණ වේදිකාවලත (Platforms) කතනදරේ මෙකමයි. සේලසෆෝරස ට‍රේලහෙඩ (Salesforce Trailhead) ලබා ගත හැකකේ භාෂා 6 කින පමනයි. ලෝකයේ  තියෙන මේ මෙම දැවැනත පරතරය පිරවීම සඳහා බිසඇපස ගුරු (BizApps Guru) කණඩායම කුඩා පියවරක ගනනයි හදන...

Continue Reading...

Your Journey Starts Here - Meet, Learn, Share

Did you know, over 6500 languages are spoken in the world?  Interestingly, only less than 15% of the world's population are English speakers.  When it comes to technical documentation and learning programs, all platform providers support English language and only a handful of other languages.  For example, in Microsoft Learn, Dynamics 365, Power Apps, and Power Automate training is available only in 5 languages (English, Japanese, German, Spanish, French).  This covers only 28% of the world's population, which leaves 72% of the world's population without access to valuable training materials for Microsoft Business Applications.  The story is similar with other leading technology platforms.  Salesforce Trailhead is available in only 6 languages.  BizApps.Guru team is taking a small step towards filling this massive gap in the industry.

Why BizApps.Guru?

BizApps.Guru is a multi-language education platform for current and future business applications...

Continue Reading...
Close

50% Complete

Join Us to Grow Your Career

Join BizApps.Guru today to get free access to Business Applications Meetups in your language and Online Learning programs.