Blog

Join the Community

Microsoft 365 Developer සහ Dynamics 365 Trial subscription එකක් නිර්මාණය කරන්නේ කෙසේද?

”යමක ඉගෙන ගැනීමට ඇති හොඳම ක‍රමය එය කිරීමෙන ය”.  Microsoft 365 වල විසඳුම තැනීම සහ පරීකෂා කිරීම සඳහා හොඳම ක‍රමය වනනේ සංවරධක පරිසරයක (Developer environment) තුළ උතසාහ කිරීමයි. ඔබේ නිෂපාදන පරිසරයෙන (Production environment) සවාධීනව සංවරධක පරිසරයක තිබීම පරයේෂණ හා සංවරධනය සඳහා නිරදේශිත ප‍රවේශයයි.

E5 බලපත‍ර (licenses) සහිත පරිශීලකයින (users) 25 දෙනෙකු සඳහා ඔබගේ Microsoft 365 සංවරධක දායකතවය සැකසීමට අපි ඉඩ දෙමු. සැකසීමෙන පසු එය දින 90 ක පවතින අතර එය සංවරධන අරමුණු සඳහා නොමිලේ වේ. මෙය පියවරෙන පියවර ක‍රියාවලියකි. දායකතවයක සැකසීමට, ඔබ Microsoft 365 සංවරධක වැඩසටහනට සමබනධ විය යුතුය. එවිට ඔබට Microsoft 365 දායකතවයක සැකසීමේ ක‍රමය පෙනෙනු ඇත.

පියවර 1: Microsoft 365 සංවරධක වැඩසටහනට සමබනධ වනන

https://developer.microsoft.com/en-us/microsoft-365/dev-program URL වෙත යනන.

“JOIN NOW” තෝරනන. ඔබේ Microsoft ගිණුම හෝ (Azure Active Directory) ඇශර ඇකටිව ඩිරෙකටරි සක‍රීය (Work or School) විද‍යුත තැපෑලෙන පුරනය (login) වනන.

ඔබගේ නම, විද‍යුත තැපෑල, රට සහ...

Continue Reading...
Close

50% Complete

Join Us to Grow Your Career

Join BizApps.Guru today to get free access to Business Applications Meetups in your language and Online Learning programs.